අනධ්‍යයන සේවක වර්ජනයෙන් සරසවි අඩාලයි
- 2018-03-12 15:08:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැටුප් හා විවිධ දිමනාවල ඇති විෂමතාවයන් පදනම් කරගනිමින් අනධ්‍යයන කාර්ය මණ්ඩල පසුගිය 28 දා දින සිට වැඩ වර්ජනය ආරම්භකර කළේය.මේ නිසා විශෟව විද්‍යාල අකර්මන්‍යව පවතින අතර සියලු දේශන විභාග මෙන්ම පුස්තකාල සේවාවන් පමණක් නොව පර්යේෂණ කටයුතුද ඇන හිට ඇතැයි ඔවුන් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments