Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අන්තර්ජාලයේ දී වගකීම සහිත පුරවැසියෙකු වන්නේ කෙසේද යන්න පිළිබඳ UNICEF Srilanka මඟින් දැනුම්වත් කර ඇත. අන්තර්ජාල පරිහරණයට වැඩි වශයෙන් නැඹුරු වී තිබීම නිසා ගැටලු රැසක් නිර්මාණය වී තිබීම නිසා මෙම කරුණු පිළිබඳ සැලකිලිමත් වන ලෙස උපදෙස් දී ඇත. වැඩිහිටියන් වශයෙන් අන්තර්ජාල පරිහරණයට යොමුවී ඇති දරුවන් ගේ ක්‍රියාකාරකම් පිළිබඳ වඩා සැලකිලිමත් වන ලෙස UNICEFSrilanka  අවධාරණය කරයි. 

1. ඔබගේ දරුවා online වලින් ඔවුන්ගේ ගිණුම්වලින් share කරගන්නා දේ පිළිබඳව හා ඒවා පෞද්ගලිකව තබා ගත්තාද පිළිබඳව ඔබ විමසිලිමත්ද? ඒවා හානිකාරී නොවන බවට නිතර නිශ්චිත කරගන්න.

14055084_1076467179069228_6518356131946137653_n

2. ශ්‍රී ලංකාව තුල දහස් ගණන් බොරු online accounts තිබෙන බව ඔබ දන්නවාද? ඔබගේ දරුවා online කතාබහේ යෙදීම විශ්වාස අය සමග පමණක්ද කියා දැනගන්න.

14054044_1076468709069075_2014008150775279996_n

3. පරිගණකය ඔබගේ දරුවා රැකබලා ගන්නෙකු නොවෙයි. යහළුවන් සමග ක්‍රීඩා කිරීම තුලින් හා ඔවුන් සමග අන්තර්ජාලය තුල නොවන වෙනත් ක්‍රීඩා කිරීම මඟින් පරිගණකයෙන් විවේකයක් ගැනීමට දරුවා උනන්දු කරවන්න.

13925244_1076470719068874_8808068636864369999_n

4. ඔබගේ දරුවන්ගේ යහළුවන් ඇතුලුව කිසිම කෙනෙකුට දරුවන්ගේ passwords හා අනෙකුත් පෞද්ගලික තොරතුරු ලබානොදීමට ඔවුනට කියා දෙන්න.

14063850_1076470932402186_5075763600963034037_n

5. Social Media Accounts තුලින් Privacy settings හා Chat accounts භාවිතය කරන ආකාරය ඉගැන්වීමෙන් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු අරක්‍ෂා කර ගැනීම පිළිබඳ දැනුමක් ඇතිවේ මෙය යොවුන් වියේ සිටින දරුවන් Online fraud වලින් ආරක්‍ෂා වීමටත් උපකාරී වේ.

14045923_1076471442402135_761722747768152788_n

6. Social Media වලදී දරුවන් කරුණාවන්ත හා ප්‍රසන්න ලෙස යෙදීමට උනන්දු කරවන්න. එසේම අන් අය හානිකර පණිවිඩ මිතුරන්ට යැව්වත් ඔබගේ දරුවාට එසේ කිරීමට ඉඩ නොදෙන්න.

14039989_1076471775735435_1167910392972364934_n (1)

7. Facebook වල හිංසාකාරී හෝ තර්ජනාත්මක දෑ නිතරම පැමිණිලි කරන්න.

14068210_1076472872401992_6570561283512078906_n

8. ඔබගේ ළමයා Online වලින් කරන දේ ගැන කතා කිරීමට දවසට වරක් හෝ වෙලාවක් ගන්න.

14079968_1076473159068630_1180678405300227397_n (1)

9. ඔබගේ දරුවාගේ Social Media Accounts තුළින් සම්බන්ධවීමට උත්සාහ දරන නොහඳුනන්නන් අවහිර කරන ආකාරය පිළිබඳව උගන්වන්න.

13935135_1076475619068384_8847666687055230179_n

10. ආදරණීය දෙමාපියනි, Privacy Settings ගැන ඉගෙන ගන්න ඒ ගැන අවබෝධයක් ලබාගෙන දරුවන්ගේ accounts වල වගකීම හා ආරක්‍ෂාව පිළිබඳව ඔබගේ දරුවාටත් කියා දෙන්න.

13912654_1076476915734921_6353093257649870284_n

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.