අන්තර්ජාල ප්‍රකාශ නිසා අත්අඩංගුවට ගත් සිසුන් රැඳවුම් බාරයට
- 2018-03-11 20:23:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හදිසි නීතිය ප‍්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක ජාතීන් අතර සංහිදියාව බිඳ හෙළීමේ අරමුණින් සමාජ ජාලා මගින් අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා මේ මස 22 වැනිදා දක්වා මාකොළ තරුණ රැදවුම් මධ්‍යස්ථානයේ භාරයට පත් කර තිබේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව තරුණ රැඳවුම් භාරයට පත් කර ඇත්තේ වයස අවුරුදු 17- 18 හැවිරිදි ශීෂ්‍යන් දෙදෙනෙකි.
Reply To:
Name - Reply Comment
0 Comments