අමරදේවයන් වෙනුවෙන් සතියක ශෝක කාලයක්
- 2016-11-03 19:42:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කර තිබේ. එසේම ඔහුගේ අභාවය හේතුවෙන් රජය විසින් සතියක ශොක කාලයක්ද නම් කර තිබේ.
දේහය හෙට (04දා) උදෑසන 9.00ට පමණ නිදහස් චතුරස්‍රයට ගෙන ඒමට නියමිතය. මතක වස්ත්‍ර පූජාව සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට නියමිතය. එම උත්සවය පස්වරු 3.30ට පමණ ආරම්භ වෙයි. මහජන ගෞරවය සඳහා දේහය හෙට සිට සෙනසුරාදා දක්වා එය නිදහස් චතුරස්‍රයේ තැබෙනු ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments