Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියක් සිදුවුවහොත් ඒ බව 1902 ආපදා හදිසි ඇමතුම් අංකයට හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක දහස් ගණනක ජනතාව පීඩාවට පත්ව සිටින බැවින් ඔවුන්ට කඩිනමින් සහන සේවා සැපයීමටත් අවශ්‍යතාවක් ඇත්නම් ආරක්ෂිත ස්ථානවල රඳවන ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍ය අමාත්‍ය වජිර අබේවර්ධන උපදෙස් දී ඇතැයි එම නිවේදනයක සඳහන් ය.

"යම් හානියක් තම නිවසට හෝ දේපළවලට සිදුව තිබෙනවානම් තම වසමේ ග්‍රාම නිලධාරීවරයාට ඒ බව හැකි ඉක්මණින් වාර්තා කරන්න. තවදුරටත් අයහපත් කාලගුණ තත්ත්වය දිවයින පුරාම පවතින බැවින් ආරක්ෂාකාරීව නිවසට වී සිටින්නැයි අපි ඉල්ලා සිටිනවා," යනුවෙන් අමාත්‍ය වජිර අබේවර්ධන ඉල්ලා සිටියි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑම් පිළිබඳ පුර්ව අනතුරු වාර්තාව

(30.11.2017 දින 20:00 පැයේ සිට 01.12.2017 දින 20:00 පැය දක්වා)

         සබැඳි පුවත්....

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.