අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල භූමිය හා පූජා නගරය සංවර්ධනය කෙරේ
- 2016-12-16 12:45:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාවනැල්ල අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල භූමිය සහ පූජා නගරය සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.
අලුත්නුවර සංවර්ධන වැඩපිළිවෙළ යටතේ දේවාල භූමිය හා පූජා නගරය සංවර්ධනය කිරීම සිදුවන අතර, එහි පවත්නා පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා කරගනිමින් සංවර්ධන කටයුතු සිදුකරන ලෙසට අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
අදාළ භූමි ප්‍ර‘දේශය සංවර්ධනය කිරීමේදී වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ. (wmdjbm)
Reply To:
Name - Reply Comment
0 Comments