Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

15:28 - ළමා රෝහල් දෙක වෙනුවට කරාපිටිය, අම්පාර හා යාපනයේ ළමා රෝහල් පහසුකම් වර්ධනයට රුපියල් මිලියන 1000.

15:28 - ජාතික විද්‍යා පදනමට රුපියල් මිලියන 100ක්

15:22 - වෘත්තීය අධ්‍යාපනයට අදාළ ප්‍රමිත සකස් කිරිමට රුපියල් මිලියන 300.

15:21 - විදේශීය සිසුන් 500ක් සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය කිරීමට වීසා 500ක් නිකුත් කරනවා.

15:20 - ප්‍රජා විද්‍යාල ආරම්භ කිරීමේ හැකියාව සොයා බැලිමට ආරාධනා කරනවා

15:19 - පෞද්ගලික විශ්වවිද්‍යාල තුළ උපාධි පාඨමාලා හදාරණ සිසුන් 15000ක් සඳහා එක් සිසුවෙකුට රුපියල් ලක්ෂ අටක ණය මුදලක් ලබාදෙනවා

15:17 - තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන පහසුකම් වර්ධනය කිරීම රජයට පමණක් කළ නොහැකියි. ඒ පෞද්ගලික අංශයද ඉදිරිපත් විය යුතුයි.

15:16 - වශ්වවිද්‍යාල සිසුන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කරනවා.

15:15 - විශ්විවිද්‍යාල සිසුන් සඳහා ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල ඉගෙනීම සඳහා රුපියල් මිලියන 500.

15:13 - ජපුර  කැලණිය යාපනය පේරාදෙණිය අධ්‍යාපනවේදී උපාධිපාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

15:12 - සංඛ්‍යාන හා තොරතුරු තාක්ෂණ විශයන් හඳුන්වා දීම වෙනුවෙන් රුපියල් මිලියන 13000.

15:11 - 2020දී විශ්වවිද්‍යාල සිසුන් සංඛ්‍යාව 50000ක් කරනවා.

15:10 - අධ්‍යාපනයට මුදල් අඩු වුණත් ආයෝජන අවශ්‍යනම් ඒ වර්ශයේම මුදල් වෙන්කරනවා.

15:09 - අවුරුදු 5-19 සෑම දරුවෙකුටම රුපියල් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 2700

15:08 - විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පහසුකම් වර්ධනය සඳහා කටයුතු කරනවා. ඒ සඳහා රපියල් මිලයන 175

15:07 - උසස්පෙළට හා සාමාන්‍ය පෙළට නව විශයන් හඳුන්වාදෙනවා

15:06 - උසස්පෙළට හා සාමාන්‍ය පෙළට නව විශයන් හඳුන්වාදෙනවා.

15:05 - උපෙල සිසුන් හා ගුරුවරුන් නොමිලේ ටැබ් පරිගනක ලබාදීමට රු 5000 ලබා දීමට කටයුතු කරනවා.මේ සඳහා නොමිලේ වයිෆයි සහ අන්තර්ජාල පහසුකම් ලබාදීමට දුරකථන සමාගම් වෙත ආරාධනා කරනවා. 

15:05 - උසස්පෙළ පංතිවල සිසුන් 175000ක් ගුරුවරුන් 28000ට ටැබ් සඳහා රුපියල් මිලියන 5000

15:03 - පාසල් වල යටිතල පහසුකම් වර්ධනයට රුපියල් මිලියන 5000.

15:00 - අධ්‍යාපනයට මිලියන 90000ක ප්‍රතිපාදන වෙන්කරනවා. 

14:59 - භූගත ජලය පරීක්ෂා කිරීම පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 200

14:55 - මල් පැල තවාන් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය දෙනවා. ඒ සඳහා 50%ක පොලී නිදහසක් දෙනවා.

14:50 - වෙරළාරක්ෂක ධීවර කළාප වර්ධනය කිරීමට මිලියන 1200.

14:47 - දේශීය කිරි ගොවි කලාප බිහිකිරීමට කටයුතු කරනවා.

14:47 - දියර කිරි සඳහා උසස් කිරි දෙනුන් 15000ක් ආනයනයට බලාපොරොත්තු වෙනවා.

14:45 - පොල් පර්යේෂණ ආයතනයට රුපියල් මිලියන 75ක් වෙන්කරනවා.

14:39 - ප්‍රධාන එළවලු වර්ග පහක් වගාකිරිම සඳහා රජයේ ඉඩම් අක්කර 20000ක් නිදහස් කරනවා

14:35 - ආර්ථික වශයෙන් යොදාගෙන නොමැති ඉඩම් කෘෂිකර්මාන්තයට ලබා දෙනවා.

14:34 - ගොවි සමූපාකාර ආරම්භ කරනවා.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.