අ.පො.ස උසස් පෙළට අයදුම් කිරීම අනිද්දා අවසන්
- 2017-02-13 11:05:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින් අනිද්දාට (15) හෝ ඊට පෙර විභාග දෙපාර්තමේන්තුවට ලැබෙන සේ යොමු කළ යුතුය. පසුව ඉදිරිපත් කෙරෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර කිසිදු හේතුවක් මත භාර නොගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments