ආදිවාසීන්ගේ අමාත්‍යංශයක් ඉල්ලයි
- 2017-08-09 23:03:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
“ආදිවාසින් කියන්නේ රටකට ආභරණයක් .අපි ඉල්ලීම් දිනාගන්න පාරවල් වහලා ආණ්ඩුවෙන් ජල ප්‍රහාර කන්න උද්ඝෝෂණ කරන්නේ නැහැ. තුවක්කු, කඩු, කිනිසි වගේ ආයුධ ගන්නෙත් නැහැ. ඒ නිසා රජයේ වගකීම අපේ රැහේ ඉල්ලීම් ඉටු කරන එකයි. අපිට විතරක් මේ අඩු සැලකිල්ල ඇයි කියලා අපට හිතාගන්න බැහැ “යැයිද ආදිවාසි නායකයා ප්‍රකාශ කළේය.
(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments