ආදිවාසී පරපුරේ වයස්ගතම සාමාජිකයා සමුගනී
- 2018-03-05 23:31:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දඹාන ආදිවාසී පරපුරේ සිටි වයස්ගතම පුද්ගලයා වන ඌරුවරිගේ කිරිබංඩා (95) පසුගිය (02) දා රෝගාතුරව සිටියදි මියගොස් ඇත. ආදි වාසි සිරිත් විරිත් අනුව හික් ගසේ පොත්තෙන් සකස් කරන ලද පෙට්ටියේ දේහය තැන්පත් කර ඇත. දඹාන ලිදහංගල පාසල අසල පදිංචි ඌරුවරිගේ කිරිබංඩා විවාහකයෙකි. ඔහුගේ බිරිද ඌරු වරිගේ ලොකුමැනිකා 85 වැනි වියේ පසුවන අතර දරුවෝ 9ක් සිටිති.
(චමිල් රූපසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments