ආපදා කළමනාකරණය ගැන සිසුන්ට වැඩි දැනීමක්
- 2017-03-24 11:11:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රාථමික (1-5 ශ්‍රේණි) විෂයමාලාවේ හා කණිෂ්ඨ ද්විතියික (6-11 ශ්‍රේණි) විෂයමාලාවේ විවිධ විෂය නිර්දේශයන් තුළ ආපදා කළමනාකරණය හා ස්වභාවික ආපදා පිළිබඳ කරුණු අන්තර්ගතව තිබේ.
එසේම මේ වසරේ සංවර්ධනය කර ඇති 3 ශ්‍රේණියේ නව විෂයමාලාවට ආපදා කළමණාකරනය පිළිබඳව විස්තර තවදුරටත් අන්තර්ගත කර ඇත. එය 2018 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එසේම 2019 වසරේ දී 4 ශ්‍රේණියේ විෂයමාලාවට ද ස්වභාවික විපත් පිළිබද කරුණු අන්තර්ගත කිරීමට නියමිත අතර, ස්වභාවික ආපදා පිළිබඳ අතිරේක කියවීම් පොත් කිහිපයක් හඳුන්වා දී ඒවා සියලුම පාසල් පුස්තකාල සදහා නිර්දේශ කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments