Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අ.පො.ස.(සා.පෙළ) විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදා ගනු ලබන පාසල් 68 ක් හැර, සෙසු සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල  පළමු පාසල් වාරය ලබන ජනවාරි මස 02 වන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදා ගනු ලබන පාසල් පළමු පාසල් වාරය සඳහා විවෘත වන්නේ ලබන ජනවාරි මස 16 වන සඳුදායි.  

ඒ අනුව 2017 වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 02 වන සඳුදා සිට අපේ‍්‍රල් මස 05 වන බදාදා දක්වා පැවැත්වෙන අතර මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය 2017 ජනවාරි මස 02 වන සඳුදා සිට අපේ‍්‍රල් මස 06 වන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වේ.

පූර්ණ ලෙස විභාග ඇගයීම් ලෙස ලබා ගන්නා පාසල් නාම ලේඛනය පහත සඳහන් වේ.

school_1 school_2

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.