Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඇමෙරිකානු වීසා අපේක්ෂා කරන විදේශිකයන්ට ඔවුන් පසුගිය වසර පහක කාලයක් තිස්සේ භාවිත කළ සමාජ මාධ්‍ය නාමයන් හෙළි කිරීමට සිදුව තිබේ. ඒ ඇමෙරිකාව විසින් අලුතෙන්ම හඳුන්වා දුන් නීති හෙයිනි.

මෙම නවනීතිය ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය පසුගිය මැයි 23දා අනුමැත කර තිබේ.

නව නීති අනුව වීසා අපෙක්ෂිතයන් පසුගියවසර පහක කාලයකදී භාවිත කළ සමාජ මාධ්‍ය පිළිබඳ විස්තර, විද්‍යුත් තැපැල් ලිපිනයන්, දුරකතන අංක පිළිබඳ විස්තර මෙන්ම අවසන් වසර 15දී ඔහුගේ ලිපිනයන්, රැකියාව, ගමන් ඉතිහාසය වැනි ජීව දත්ත තොරතුරුද ලබාදිය යුතු වෙයි.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකරමින් මෙම තීරණයගෙන තිබේ. 

නිරෝෂා ප්‍රියදර්ශනී

dims

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.