ඇමෙරිකාවේ කොරෝනා මරණ 5119යි
- 2020-04-02 10:46:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇමෙරිකාව තුළ මිය ගිය සංඛ්‍යාව 5000 සීමාවද ඉක්මවා ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව එක්සත් ජනපදයේ නව කොරොන වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 5119කි.
මේ වන විට ඇමෙරිකාවේ කොරෝනා ආසාදනය වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 216515ක් බවට පත්ව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments