ඇමෙරිකාවේ මිලියන 21කට රැකියා අහිමිවෙයි
- 2020-04-16 23:36:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පසුගිය සති හතර තුළ ඇමරිකානුවන් මිලියන 21 කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එය ඇමෙරිකාව තුළ වාර්තා ගත ලෙස රැකියා අහිමිවීමකි.
ඇමෙරිකාවේ කම්කරු දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව, අප්‍රේල් 11 න් අවසන් සතිය තුළ නව විරැකියා හිමිකම් මිලියන 5.25 ක් අයදුම් යොමුකර තිබේ.
මේ මාසයේදී ඇමෙරිකාවේ විරැකියා අනුපාතය 20% දක්වා ළඟා විය හැකි බවට ප්‍රක්ෂේපන තිබේ.
එක්සත් ජනපදයේ වෛරසය ආසාදිතයින් 640,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර පුද්ගලයින් 30,985 ක් මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments