ඉතාලියේ සුවය ලබන රෝගීන් ගණන ඉහළට - ආසාදිතයන් 101739 - මරණ 11591
- 2020-03-31 08:56:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රෝමය, (ෂින්හුවා) - කොරොන වයිරස් වසංගතය හෙතුවෙන් සඳුදා අවසන් වන විට ඉතාලියේ සම්පූරණ මරණ 11,591 ක් බවට පත්ව තිබේ. රෝගීන් සංඛ්‍යාව 101,739 දක්වා ඉහළ ගොස් ඇති බව එරට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳුදා සවස නිකුත් කළ නව දත්ත වල දැක්වෙයි.
සඳුදා දිනයෙදී පුද්ගලයන් 812ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් සංඛ්‍යාව 3,981 ක් බවට පත්ව තිබේ.
සාමාන්‍ය වාට්ටුවල රෝහල් ගත කර ඇති රෝගීන් 27,795 කි. සඳුදා දිනයේදී සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 1590ක් වන අතර මේ දක්වා සුවය ලබා ඇති රෝගීන් ගණන 14620කි.
ඉතාලියේ කොවිඩ් 19 රෝගය වාර්තා වීමත් සමග එක් දිනක් තුළ වැඩිම සුවවීම් ප්‍රමාණයද සඳුදා වාර්තා විය.
Reply To:
Name - Reply Comment
0 Comments