ඉතිහාසයේ ප්රථම වතාවට අධිකරණ අමාත්‍යධුරයට පත්වූ කාන්තාව - තලතා
- 2017-08-25 13:32:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට කාන්තාවක ලෙස නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේදී අද (25දා) අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නාය. විදේශ රැකියා අමාත්‍ය ධුරයට අමතරව අධිකරණ අමාත්‍ය ධුරයද ඇයට හිමිවිය.
2002 ජනවාරි 01 වැනිදා ගාමිණී අතුකෝරළ මහතාගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසි තලතා අතුකෝරළ මහත්මිය, ප්‍රථම වරට 2004 වසරේදී මැතිවරණයට ඉදිරිපත් වෙමින් රත්නපුර දිස්ති‍්‍රක්කයේ එක්සත් ජාතික පක්ෂයේ පළමු වැන්නා ලෙස මානාප දිනා ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසුණාය.
Reply To:
Name - Reply Comment
0 Comments