ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිම අගය සඳුදා වාර්තා වෙයි
- 2020-03-31 15:57:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දියාව තුළ මේ දක්වා එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව සඳුදා දිනයේදි වාර්තා විය.
සඳුදා දිනයේදි නව රෝගින් 227ක් වාර්තා වූ අතර ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1251ක් දක්වා වර්ධනය විය.
ඉන්දියාවේ මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 32කි. ඉන්දියාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන ප්‍රාන්තය වන්නේ කේරළයයි.
Reply To:
Name - Reply Comment
0 Comments