ඉන්දියාව ටජ් මහල වසා දමයි
- 2020-03-17 13:37:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සුප්‍රසිද්ධ ටජ් මහල මාර්තු 31 දා තෙක් වසා දැමීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.
එසේම ඉන්දියාව තුළ ප්‍රවේශ පත්‍ර ලබාගනිමින් ඇතුළු විය යුතු ස්ථාන හා කෞතුකාගාරද මාර්තු 31 දා තෙක් වසා දැමීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
ඉන්දියාවේ සියලුම පාසල්, විනෝදාස්වාද පහසුකම් සපයන ස්ථාන මේ වන විටත් වසා දමා තිබේ.
ඉන්දියාව තුල කොවිඩ් ආසාදිතයන් 114ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව දෙකකි.
Reply To:
Name - Reply Comment
0 Comments