ඉන්දීය මැතිවරණයෙන් මෝදිට ජය
- 2019-05-23 14:36:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉන්දීය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය වාර්තා කිරිමට එරට පාලක පක්ෂය වූ භාරතීය ජනතා පක්ෂය සමත්විය.
ඒ අනුව වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝදි මහතා යළිත් වරක් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිතව තිබේ.භාරතීය ජනතා පක්ෂය ආසන 345ක්, කෙංග්‍රසය ආසන 85ක් හා වෙනත් පක්ෂ ආසන 112ක් හිමිකරගෙන තිබේ.
ඒ අනුව වෙනත් පක්ෂ හා කොංග්‍රසය සන්ධාන ගතවුවද මෝදිගේ පක්ෂය අභිභවා යෑමට නොහැකි වනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments