ඉන්සයිට් අඟහරුමතට ගොඩබායි
- 2018-11-27 15:06:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාසා අයතනය විසින් අඟහරු ග්‍රහයාගේ විස්තර සෙවීම සඳහා යොමුකළ ඉන්සයිට් යානය සාර්ථකව අඟහරුග්‍රහයා මතට ගොඩ බා ඇත. යානය අඟහරු ග්‍රහයාගේ ගොඩබෑමෙන් පසුව එය හොඳින් තබෙන බවට වන සංඥාවද නාසා ආයතනයට යොමුකර තිබේ.
මාස 7ක පමණ කාලයක් අභ්‍යාවකාශය හරහා ගමන් කිරීමෙන් පසුව යානය අඟහරු ග්‍රහයාට සමීප වී තිබේ. ඒ අනුව ලෝක ඉතිහාසයේ අගඟරු මතට යානාවක් ගොඩ බෑ 8 වැනි අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments