ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය විවෘත කෙරේ
- 2017-02-12 14:31:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දේශීය හා විදේශීය පුරා විද්‍යාඥයින්ගේ අවධානයට පත් වූ වසර 2,700 ක් පැරණි මෙගලිතික යුගයේ මහා ශිලා සුසාන භූමියක් ලෙස හඳුනාගෙන ඇති ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව ඊයේ (11දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණි.
පාසල් පෙළපොත්වල ඉබ්බන්කටුව මෙගලිතික සුසානභූමිය පිළිබඳව විෂය කරුණු ඇතුළත්ව ඇති අතර ඉදිරියේ දී පාසල් දරුවන්ට ද අධ්‍යාපනික අවශ්‍යතා මත මෙම ස්ථානය නැරඹීමට හැකියාව ලැබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments