Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

1953 වසරේදී කොරියා යුද්ධය අවසන් වීමෙන් පසුව දකුණු කොරියාවට පැමිණි පළමු උතුරු කෙරියා නායකයා බවට කිම් ජොන්ග් - උන් පත්විය.

ඒ උතුරු හා දකුණු කොරියා සාකච්ඡා සඳහා යුධ මුක්ත කලාපයට කම් ජොන්ග් - උන් පැමිණීමත් සමගිනි.

දකුණු කොරියානු ජනපති මූන් ජායේ-ඉන් උතුරු කොරියානු නායකයා මහත් හරසරින් පිළිගත්තේය.

පසුව නායකයන් දෙපළ අතර සාකච්ඡා ආරම්භ විය. උතුරු කොරියාව න්‍යෂ්ඨික අවි වැඩසටහනින් ඉවත්වන බවට ප්‍රකාශ කිරීමත් සමග දෙරට අතර මෙම සාම සාකච්ඡා සඳහා මාර්ගය උදාවිණ.

උතුරු කොරියාව හා දකුණු කොරියාව වෙන් කරන දේශසීමා ආසන්නයේදී නායකයන් දෙපළ අතර හමුව සිදුවූ අතර උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු නායකයාව තම දේශසීමාව වෙත කැඳවාගෙන ගියේය. මෙය අනපෙක්ෂිත් තත්ත්වයක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඓතිහාසික අවස්ථාව දකැණු කොරියානු මාධ්‍ය සජීවීව විකාශය කරන දකුණු කොරියානු ජනතාව ජයඝෝෂා නැංවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.