Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මොරටුව විශ්ව විද්‍යාලයේ ‘ව්‍යාපාර විද්‍යාව‘ නමින් නව උපාධි පාඨමාලාවක් ලබන අධ්‍යයන වර්ෂයේ සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.  මෙහි මුල්ම ශිෂ්‍ය කණ්ඩාය සිසුන් 100ක් ඇතුළත් කර ගන්නා බවත් මීට අමතරව හෙද උපාධි පාඨමාලාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන උපාධි පාඨමාලා ලබන වසරේ සිට කොළඹ විශ්ව විද්‍යාලයේ ආරම්භ කරන බවත් එම කොමිෂන් සභාව සඳහන් කරයි. මීට අමතරව කැලණිය විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා පාඨමාලාව ද ප්‍රථම වරට ලබන අධ්‍යයන වර්ෂයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.