උපෙළ ප්‍රතිඵල ජනවාරි දෙවැනි සතියේදී
- 2016-12-20 14:10:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2016 අගෝස්තු මාසයේදී පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ජනවාරි දෙවන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තාක්ෂණික විෂය ධාරාව යටතේ පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30,000කගේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු අවසන් වී මේ වනවිට ඊට අදාළ ලකුණු ලබාදීම දුකරමින් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
අගෝස්තු 02 වැනිදා සිට පැවැති උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 315,605ක් පෙනී සිටියහ. මෙම පිරිසෙන් 241,991ක් පාසල් අයදුම්කරුවන් වූ අතර, 74,614ක් පෞද්ගලික අයදුම්කරුවන්ය.
අද පුවත්පත ඇසුරෙනි
Reply To:
Name - Reply Comment
0 Comments