එංගලන්තයෙන් නයිට් පදවියක් ලැබූ ශ්‍රී ඩී බී ජයතිලක
- 2018-02-13 16:42:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මහතාගේ 150 වැනි ජන්ම සංවත්සර පුෂ්පෝපහාර උළෙළ අදට යෙදී ඇත. ඒ අනුව අද පෙ.ව 10.00ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී කථානායක කරූ ජයසූරිය මහතගේ ප්‍රධානත්වයෙන් පුෂ්පෝපහාර උළෙල පැවැත්විණ
ශ්‍රීමත් ඩී.බී ජයතිලක මහතා ශ්‍රී ලාංකීය සමාජය වෙත අප්‍රමාණ වූ විශිෂ්ඨ සේවාවක් කළ ශ්‍රේෂ්ඨ මානව හිතවදියෙකි,වියත් ලේඛකයෙකි.
ලාංකිය සමජ,සංස්කෘතික මෙන්ම අධ්‍යාපනික වශයෙන් ශක්තිමත් පදනමක් තැනීම උදෙසා ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මහතා කටයුතු කළේ ය. බෞද්ධ කටයුතු වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් සිදු කළ අතර ඔහුගේ සේවාව ගැන පැහැදුණ එංගලන්ත රජු 1932 දී මොහු ‘නයිට්’ නාමයෙන් පිදීය.
1868 පෙබරවාරි 13 වෙනිදා කැලණියේ දී ඩී. බී. ජයතිලක මහතා උපත ලැබීය. බුදුදහම , සිංහල , පාලි සංස්කෘත හා ඉතිහාසය පිළිබඳව අධ්‍යාපනය ලබාගත් මහාවිද්වතෙකු ලෙස ද ඩී.බී.ජයතිලක මහතා හඳුන්වාදිය හැකිය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments