Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ජාතික වප්මඟුල් උළෙල "එක්ව නැඟිටිමු - අටුකොටු පුරවමු" තේමාවෙන් අද (06) ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් කැකිරාව තිබ්බටුවැව ජලාශය අසල දී ආරම්භ කෙරේ.

ඒ අනුව ජාතික ආහාර නිෂ්පාදන සතිය අද සිට ලබන 14දා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර මෙම සතියක කාලය තුළ දිවයින ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ජනාධිපති කාර්යාලය, රේඛීය අමාත්‍යංශයන්, පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා සියලු පළාත් පාලන ආයතන මෙන් ම රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කරයි.

පසුගිය කාලයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයේ සිදු වූ පසුබෑම නිසාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.