‘කසලින් නොකිලිටි නිකසල නුවර’ හදන්න බාලදක්ෂයොත් එකතුවේ
- 2016-10-31 02:12:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
‘සපිරි නගරයක් විසිරි සංවර්ධනයක් ’ තේමා කර ගනිමින් ලෝක නගර දිනය ඔක්තොම්බර් මස 31 වන දා සමරනු ලබයි. ඊට සමගාමීව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ‘කසලින් නොකිලිටි නිකසල නුවරක්’ යන තේමාව යටතේ නගර පවිත‍්‍රකරන වැඩසටහන අරබා ඇත.
රාජ්‍ය ආයතන, යුධ හමුදාව, සිවිල් ආරක්‍ෂක බලකාය, බාලදක්ෂයින් හා පරිසර නියමුවන් සහභාගී වේ. එදිනෙදා බැහැර කරන කැලි කසල විධිමත් ලෙස වෙන් කරමින් බැහැර කිරීමටත්, සියලු දෙනා තමාගේ වගකීම තේරුම් අරගනිමින් නිසිතැන්වලට කසල යොමු කිරීමටත් මෙම වැඩසටහන මගින් ආදර්ශයක් සැපයීමත් සිදුකෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments