Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කසල කළමනාකරණයේදී කසළවර්ගීකරණය අත්‍යවශ්‍ය කටයුත්තක් නිසා නොවැම්බර් පළමුවැනිදායින් පසු වාර්ගීකරණය නොකළ කසළ එකතු නොකිරීමට තීරණය කර තිබේ.

කසළ බැහැර කිරීමේ දී ඒවා දිරන කසළ නොදිරන කසළ සහ ප්ලාස්ටික් හා වීදුරු යන වර්ග තුනට වෙන් කළයුතු බවද පළාත් සභා, පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම නීතිය නිවාස, වෙළෙඳ සැල්වලට අමතරව පාසල්, රෝහල් හා රාජ්‍ය ආයතනවලටද පොදුවේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

කසළ වාර්ගීකරණය කර ලබානොදීම හේතුවෙන් පළාත් පාලන ආයතන ගැටලු රාශියකට මුහුණදීම නිසා මෙම තීරණය ගෙන ඇත.

මීට අමතරව මාර්ගය අසලට කසළ ගෙනැවිත් දමන්නන්ට හා අවධිමත් ආකාරයට කසළ බැහැර කරන්නන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමටද තීරණයක් ගෙන තිබේ. එය පොලිස් පරිසර ඒකක හරහා ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.