ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීෙම් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වීමට නොහැකි වුනාද..?
- 2017-08-29 14:28:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අ.පො.ස.(උ.පෙළ) විභාගයට සහභාගී වු බැවින්, සම්මුඛ පරික්ෂණ සඳහා ඉදිරිපත්වීමට නොහැකි වු අයදුම්කරුවන් සඳහා සම්මුඛ පරික්ෂණ 2017.08.28 හා 29 දෙදින තුල දී ද පැවැත්වීමට සිදුවිය. එබැවින් මෙම සම්මුඛ පරික්ෂණයේ ප්‍රතිඵල 2017.09.20 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ (www.moe.gov.lk) පළ කරනු ලබන බවත් සම්මුඛ පරික්ෂණයෙන් සමත් අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල තැපැල් මඟින් දැන්වීමට කටයුතු කරන බව ත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.
Reply To:
Name - Reply Comment
0 Comments