කාන්තාවන් හා ළමයින්ගෙන් 90% ක් පොදු ප්‍රවාහන සේවාවන්හිදී හිංසනයට
- 2017-02-22 11:43:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ළමයින්ගෙන් 90%ක් පොදු ප්‍රවාහන සේවයට අයත් බස්රථ හා දුම්රියවලදී හිංසනයට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් දිවයින පුරා කරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
එහෙත් එවැනි හිංසනයට පත්වන කාන්තාවන්ගෙන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර පිහිටක් පතා ඇත්තේ 4%ක් වැනි සුළු ප්‍රමාණයක් යැයි ද එම අධ්‍යයනයේදී හෙළිවී ඇතැයි එම අරමුදලේ කොළඹ කාර්යාලය පවසයි.
එම නිසා පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ අවදි කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ දියත් කළ යුතු බවද එම කාර්යාලය කියයි.
ලංකාදීප ඇසුරිනි
Reply To:
Name - Reply Comment
0 Comments