කැප්පෙටිපොළ දිසාව ඇතුළු 19ක් වීරයෝ වෙති
- 2016-12-08 19:09:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
1818 ඌව වෙල්ලස්ස කැරල්ලට නායකත්වය දුන් කැප්පෙටිපොළ දිසාව ඇතුළු 19 දෙනෙකු රාජද්‍රෝහීන් ලෙස නම්කොට තිබූ 1818/01/18 ප්‍රකාශය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවලංගු කර තිබේ.
ඒ අනුව ඔවුන් සියලු දෙනාට එල්ලවී තිබුණ චෝදනාවලින් නිදහස් කරමින් ඔවුන් සියලු දෙලා නිදහස් ශ්‍රී ලංකාවක් උදෙවා දේශානුරාගයෙන් සටන් වැදුණ වීරයන් ලෙස ජනපති මෛත්‍රීපලා සිරිසේන මහතා විසින් අද (08දා) නිල වශයෙන් ප්‍රකාශය කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් මෙම ගැසට් නිවේදනය 1818දී නිකුත් කළ අතර එය ජනපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් මගින් ප්‍රත්‍යාදිෂ්ට කර අවලංගු කර තිබේ.
මේ අනුව පහත සඳහන් ජාතික විරයන් සියලු චෝදනාවලින් නිදහස් කෙරිණි.
Reply To:
Name - Reply Comment
0 Comments