Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කෑගල්ල ශාන්ත මාරියා විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (01) පෙරවරුවේ පැවැත්විණි.

විද්‍යාලයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන අධ්‍යාපනික හා වෙළෙද ප්‍රදර්ශනය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.  අනතුරුව ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිවරයා එක්ව තිබේ.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සබරගමුව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරු පිරිසක් ද, විදුහල්පතිනි හේමා වික්‍රමරත්න මහත්මිය සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

නිරෝෂා ප්‍රියදර්ශනී

01 copy 03 copy 04 copy 05 copy 06 copy 07 copy 08 copy 09 copy 10 copy 11 copy 12 copy 13 copy 14 copy 15 copy 17 copy 19 copy 20 copy 21 copy 22 copy 23 copy 25 copy

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.