2025 මැයි මස 14 ප.ව. 01:52 - {{hitsCtrl.values.hits}}
පවතින අයපත් කාලගුණ තත්වය නිසා කිසිදු ධීවර වරායකින් මුහුදු යාමෙන් වලකින ලෙස ධීවර අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. අත්‍යාවශ්‍ය කටයුතුතක් සඳහා ධිවරයන් සඳහා මුහුදු යාමට සිදු වුව හොත් ඒ සඳහා නාවුක හමුදාවෙන් අවසර ලබා ගන්නා ලෙස ධිවරයටන් දැනුවත් කර තිබේ.
![]() |
diary Read more... |