කොරියානු භාෂා විභාගය හෙට අනිද්දා
- 2016-09-30 12:53:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය හෙට (01දා) සහ අනිද්දා (02දා) යන දෙදින තුළ පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යස්ථාන හතරකදී පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 22,353 ක් පෙනී සිටීමට නියමිතය. මෙම පිරිස, කොළඹ රාජකීය විද්‍යාලය,තර්ස්ටන් විද්‍යාලය ඉසිපතන විද්‍යාලය හා අශෝක විද්‍යාලයේ පැවැත්වෙන විභාග ශාලාවලදී විභාගයට පෙනී සිටින බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments