කොරියානු භාෂා විභාගයෙන් 3514 ක් සමත්
- 2016-10-13 01:36:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉහළ ලකුණු ලබා ගත් අයදුම්කරුවන්ගේ නාමලේඛනය කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් ප‍්‍රකාශයට පත්කර තිබේ. විභාගය කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය හා ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව පවත්වන ලදී. සමත් වූවන්ගේ නාම ලේඛනය, ලබාගත් ලකුණු ප‍්‍රමාණය, නිපුණතා පරීක්ෂණ දිනය හා වේලාව කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. දකුණු කොරියාවේ ශී‍්‍ර ලාංකිකයින් 26,000ක් ශ‍්‍රමිකයන් ලෙස සේවය කරති.
Reply To:
Name - Reply Comment
0 Comments