කොරෝනා වයිරසයට භාවිත කළ හැකි එන්නත් දෙකක් පිළිබඳ පරීක්ෂණ
- 2020-04-02 11:24:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව කොරෝනා වයිරසයට එරෙහිව භාවිත කළ හැකි එන්නත් දෙකක් පිළිබඳව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් විසින් විද්‍යාගාර අත්හදා බැලීම්වල නිරත වෙමින් සිටියි.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ එක්සත් ජනපද සමාගමක් වන ඉනෝවියෝ ෆාමසියුටිකල් විසින් නිපදවන ලද මෙම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සත්ව පරීක්ෂණ අත්හදා බැලිම් සඳහා අවසර දී තිබේ.
ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සිය විසින් මෙම එන්නත් සාර්ථකවන්නේද පිළිබඳවයත් ඒවා මිනිසුන්ට ආරක්ෂිතද යන්න පිළිබඳවත් තක්සේරුව කිරීමක නිරතව සිටියි.
නව කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි එන්නත් පිළිබඳව මේ වන විට ලොව පුරා පරීක්ෂණ සිදුකරමින් පවතී.
Reply To:
Name - Reply Comment
0 Comments