කොරෝනා වාර්තා නොවූ රටකින් රෝගියෙක් හමුවෙයි
- 2020-04-05 22:52:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධව සිටින රටවල් අතරින් කොරෝනා රෝගීන් වාර්තා නොවූ දකුණු සුඩානයෙන් පළමු කොවිඩ් රෝගියා වාර්තා වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන 29 හැවිරිදි කාන්තාවකට මෙසේ කොරෝනා ආසාදනය වී තිබේ.
ඇයගේ ජාතිකත්වය හෙළි නොවුනද ඇය මෑතකදී නෙදර්ලන්තයේ සිට දකුණු සුඩානයට පැමිණ තිබේ.
රට තුළ අතිශය සීමිත සෞඛ්‍ය පහසුකම් ඇති බැවින් වෛරසය වේගයෙන් ව්‍යාප්ත වුවහොත් එහි ප්‍රතිවිපාක දරුණු විය හැකි බව විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments