කොවිඩ් 19ට එරෙහි එන්නතක් ඇමෙරිකාව අත්හදා බලයි
- 2020-03-17 10:47:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා යොදාගත හැකි එන්නතක් පිළිබඳ පළමු මිනිස් අත්හදා බැලීම එක්සත් ජනපදයේ ආරම්භ වී තිබේ.
වොෂිංටන්, සියැටල් හි කයිසර් ස්ථිර පර්යේෂණ මධ්‍යස්ථානයේ දී රෝගීන් හතර දෙනෙකු මෙසේ එන්නත් යොදාගනිමින් පරීක්ෂා කිරීමට ඇමෙරිකාව සූදානම් වෙයි. මෙම රෝගීන් සිවුදෙනාම ස්ව කැමැත්තෙන්ම පර්යේෂණ සඳහා ඉදිරිපත්ව සිටියි.
මෙම මිනිස් අත්හදා බැලීම සඳහා ජාතික සෞඛ්‍ය ආයතන විසින් අරමුදල් සපයනු ලබයි. සාමාන්‍යයෙන් එන්නත් අත්හදා බැලීම් සිදුකරන්නේ සතුන් මගිනි.
Reply To:
Name - Reply Comment
0 Comments