කෝවිඩ් ආසාදනය වූවන්ට වඩා සුවය ලබන්නන්ගේ වැඩිවීමක්
- 2020-02-19 12:23:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බීජිං (ෂින්හුවා) - කෝවිඩ් 19 වෛරස් ආසාදනය වන සංඛ්‍යාවයට වඩා එයින් සුවය ලබන සංඛ්‍යාව ප්‍රථම වරට වැඩි වී තිබේ.
චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසන්නේ අඟහරුවාදා දිනයේදී වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයින් 1,824 ක් රෝහල්වලින් පිටව ගොස් ඇති නමුත් එදින වාර්තා වී ඇති නව රෝගීන් 1,749 ක් බවයි.
එසේම වෛරසය ආසාදනය වූ රෝගීන් 14,376 දෙනෙකු අඟහරුවාදා දිනය අවසන් වන විට සුවය ලැබීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments