Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චීනයේ කෝවිඩ් 19 වසංගතය ආසාදන වූ සංඛ්‍යාවේ සීඝ්‍ර අඩුවීමක් පෙන්නුම් කරමින් 19 දා දින චීනයෙන් වෛරසය ආසාදනය වූ නව සංඛ්‍යාව 349ක් බවට පත්ව තිබේ.

එසේම රෝගයෙන් සුවය ලබා රෝහල්වලින් පිටව යන සංඛ්‍යාවද වර්ධනය වී ඇති අතර ඊයේ දිනයේදී රෝහල්වලින් පිටව ගිය සම්පූර්ණ සංඛ්‍යාව 1779ක් වෙයි.

ඊයේ දිනයේදී නව මරණ 108ක් වාර්තා වන අතර චීනයේ පමණක් (හොංකොං 2, තායිවානය 01) ඇතුළුව මරණ 2121ක් වාර්තා වී තිබේ. තවත් මරණ 7ක් චීනයෙන් පිටත වාර්තා වෙයි.

මේ වන විට රෝගයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 16155ක් බවට පත්ව තිබේ. වෛරසය ආසාදනය වූ චීන ජාතිකයන් සංඛ්‍යාව 74675ක් වන අතර විදේශීය ජාතිකයන් සංඛ්‍යාව 929කි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.