2025 මැයි මස 03 පෙ.ව. 09:54 - {{hitsCtrl.values.hits}}
කෝවිඩ් 19 වෛරසය ඇඳුම් මගින් සම්ප්‍රේෂණය වීමට ඉඩක් නොමැති බව බව චීන රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ විශ්ලේෂකයෙකු වන ෆෙන්ග් ලුෂාවෝ පවසයි.
රෝගීන් බැලීම සඳහා රෝහලට ගොස් නොමැති නම්, රෝගීන් හෝ සැකසහිත් පුද්ගලයින් සමග සෘජුව සම්බන්ධ වී නොමැති නම් ඇඳුම් විෂබීජ හරණය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.
![]() |
diary Read more... |