ගංවතුර ආශ්‍රිත ලෙඩ රෝගවලින් මිදෙන්න වෛද්‍ය උපදෙස් මාලාවක්
- 2017-06-05 11:19:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගංවතුර තත්වය මේ වන විට ටිකෙන් ටික අඩු වෙමින් පවතී. අපදාවන්ට ලක්වූ ජනතාව මෙන්ම සියලු ජනකොටස් මේ නිසා රෝග බෝවීමේ අවධානමකට ලක්වේ. මේ වන විටත් ජන ජීවිතය ද මෙතෙක් නිසි අයුරින් යථා තත්වයට පත් වී නෑ. තම නිවාස පිරිසිදු කිරීමේ කාර්යය හරියාකාරව කරගන්නට තාමත් නොහැකි වී ඇත. බොහෝ පිරිස් ගං වතුරෙ බැහැගෙන තමන්ගෙ ගෙවල් දොරවල් පිරිසිදු කරනවා සේම තවත් පිරිසක් පොදු පිරිසිදුකිරීමේ කාර්යයයේ නිරිතවේ. ගං වතුර නිසා මුළුමනින්ම විෂබීජවලින් පිරුණු පරිසරයක් නිර්මාණය වනවා. ඒ නිසා පිරිසිදු කිරීම් කටයුතු වල යෙදිල ඉන්න සියලු දෙනාම ගංවතුරෙන් පස්සෙ හිස ඔසවන ලෙඩ රෝග ගැන අවධානයෙන් පසුවිය යුතුයි. ඒ නිසාම රජයේ වෛද්‍ය නිලධාරීන් මහජනයාට ලෙඩ රෝගවලින් වැලකෙන්න මුලින්ම පිළිපැදිය යුතු කාරුණු කිහිපයක් පිළිබඳව අවධාරණය කරනු ලැබ ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments