Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් වන ගිරාඹේ ආනන්ද ස්වාමීන්වහන්සේ අපවත්වී තිබේ. උන්වහන්සේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී ඇත. අපවත්වන වන විට උන්වහන්සේ 80 වැනි වියෝ පසුවූහ. උන්වහන්සේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහාන පූජෝත්වය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය. පවත් වී  වදාල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්දනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අපවත් වී ඇත.

උන්වහන්සේ අනුරාධපුර ශ්‍රී සාරනන්ද මහා පිරිවෙනේ හා පේරාදෙණිය ශ්‍රී සාරනන්ද පිරිවෙනේ විහාරධිපති ධුරය දරමින් සිටියහ. අද (20) පස්වරුවේදි පේරාදෙණිය ශ්‍රී සාරනන්ද පිරිවෙනට වඩම්මවන ශ්‍රී දේහය හෙට (21) දින උදැසන උන් වහන්සේ වැඩ සිටි අනුරාධපුර ශ්‍රී සාරනන්ද මහා පිරිවෙනට වැඩමවන බව ද විහාරාධිකාරී අරණායක ශාන්ත හිමියන් පැවැසුහ.

නිරෝෂා ප්‍රියදර්ශනී


0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.