ගුවන් හමුදාවට වසර 66යි
- 2017-03-05 15:48:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලාංකීය ලක් අඹර සුරැකීම තම වගකීම කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 66 වන සංවත්සරය මේ වසරට යෙදී තිබේ. සංවත්සරයට සමගාමීව රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (04දා) පස්වරුවේ විවෘත කෙරිණි. ප්‍රදර්ශන කුටි විවෘත කළ ජනාධිපතිවරයා ගුවන් හමුදා සංදර්ශනය නැරඹීමට ද එක්විය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments