Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගෝලීය තරුණ සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාව 31 වැනි ස්ථානයට පත්ව ඇත. 2016 වසරේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණයන්ගේ රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය, සභ්‍යත්වය හා දේශපාලනික ක්‍රියාකාරකම් ඇසුරින් ලකුණ ලබාදීමේ දී ක්‍රමයක් අනුව මෙම දර්ශකය සකසා ඇත.  දකුණු ආසියාවේ රටවල් අට අතුරින් පහක් ඔවුන්ගේ ලකුණු වැඩි කරගෙන ඇතැයි ද ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාව තත්ත්වය වර්ධනය වී ඇත.  

ඉන්දියාව මෙම දර්ශකයේ ඉතා පහළ ස්ථානයක සිටින බවත් විශේෂයෙන්ම අසල්වැසි රටවල් වන නේපාලය (77), භූතානය (69) සහ ශ්‍රී ලංකාව (31) යන රටවලට වඩා පහතින් ඔවුන් සිටී. දර්ශකයේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ ජර්මනියයි. මුල් රටවල් දහය අතර ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, ස්ව්ට්සර්ලන්තය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, ලක්සම්බර්ග්, පෘතුගාලය සහ ජපානය රටවල් පත්ව සිටී. රටවල් 183ක් අතර විවිධ මානයන්ගෙන් කෙරෙන දත්ත පදනම් කර ගනිමින් මෙම දර්ශකයේ ලකුණු ලබාදීම සිදු කැරෙන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් 49ක් ද ඊට අයත්වේ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.