ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවට දර්ශනයවේ
- 2017-11-23 13:36:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවට දර්ශනය වන බව NASA ආයතනය පවසයි. එය ලබන 27 වන දා රාත්‍රිය දක්වාම පියවි ඇසින් වරින් වර දර්ශනය විය හැකි බව ද නාසා ආයතනය පවසයි. අහසේ ඇති වස්තූන් අතරින් තෙවැනි දීප්තිමත් ම වස්තුව ලෙස ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය දර්ශනය පැහැදිලිව දැක ගත හැකි වනු ඇතැයි NASA ආයතනය පවසයි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට දර්ශනය වන දිනයන් සහ වේලාවන් පහත දැක්වේ.
Reply To:
Name - Reply Comment
0 Comments