ජාත්‍යන්තර ටොයෝටා සිහින කාරය තරගයේ රන් පදක්කමක් රුවින්ද්‍යාට
- 2017-08-30 16:33:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රටවල් 80ක් නියෝජනය කරමින් මේ මාසයේදී ජපානයේ පවත්වන ලද " ජාත්‍යන්තර ටොයෝටා සිහින කාරය" චිත්‍ර තරඟාවලියේ අවුරුදු 8න් පහළ 1 වන කණ්ඩායමේ රන් සම්මානය කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ රුවින්ද්‍යා ඉන්ද්‍රරත්න සිසුවිය දිනාගනු ලැබුවාය. ඇය අද (30දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවිය.
"සෑම ළමයෙකුටම එක සමාන අධ්‍යාපනයක්" යන තේමාව යටතේ " Toyota Knowledge Paradise Car " චිත්‍රය ඇය තරගයට ඉදිරිපත් කර තිබුණි. දරුවාගේ දක්ෂතාවය අගයකල අධ්‍යාපන අමාත්‍යවරයා ඇගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා ද සුභ පැතූම් එක්කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments