ජාතික මවුකිරී දීමේ සතිය අද සිට
- 2016-08-01 02:03:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාතික මව්කිරී දීමේ සතිය අද (01දා) සිට ආරම්භ වේ. ‘‘මවුකිරෙන් සපිරි – ජාතියක අසිරි’’ යන්න මෙවර එහි තේමාව වී ඇත. දරුවෙකුට මුල් මාස හය තුළ මව්කිරී දීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය යන්න ප‍්‍රවර්ධනය කළ යුතු බවත් 2012 වසරේ රටවල් 51ක් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකට අනුව මවුකිරි ලබාදීමේ වැඩිම ප‍්‍රතිශතය ඇති රට බවට ශී‍්‍ර ලංකාව පත් වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. දරුවෙකු ඉපිද පළමු පැය තුළ මවුකිරීදීමේ ප‍්‍රතිශතය සියයට 92ක් වන අතර එය සියයට 95ක් දක්වා වැඩි කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉළක්කය වී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments