Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික මුද්දර ප්‍රදර්ශනය අද (04) කොළඹ 10 තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ කෙරේ. අදින් ආරම්භ වන මුද්දර ප්‍රදර්ශනය 7දා දක්වා සෑම දිනක ම පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා පැවැත්වේ. මෙහිදී පැරණි, දේශීය හා විදේශීය මුද්දර, ශ්‍රී ලංකා මුද්දර නාමාවලියේ නවතම මුද්‍රණය, දේශීය සිහිවටන පත්‍රිකා එකතුව, 2010 වසරේ සිට මුල්දින කවර එකතුව, මුද්දර හා ඒ ආශ්‍රිත නිපැයුම් රැසක් මුද්දර කාර්යාංශය හා පුද්ගලික මුද්දර වෙළෙඳුන්ගේ කුටි තුළින් ලබාගත හැකිය. ප්‍රදර්ශනය නොමිලයේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය, ශ්‍රී ලංකා මුද්දර එකතුකරන්නන්ගේ  සංගමය එක් ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

19466634_1373047696082707_7184500763893156250_o

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.